දයා සමූහ ව්‍යාපාරයේ දොපොළ මහජන බැංකුවට සින්න වේ
发布时间:2026-09-13 | 浏览:1
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
(රංජන් කටුගම්පොල) මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බැංකුවට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි තීන්දු කළ අධිකරණය රුපියල් මිලියනයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් පෙත්සම්කාර සමාගම්වලට නියම කළේය. අදාළ සමාගම් විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. පෙත්සසම්කාර සමාගම් විසින් ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.42 කට වඩා වැඩි හිඟ ණය පහසුකම් අයකර ගැනීම සඳහා උකස් කරන ලද දේපළ මහජන වෙන්දේසියේදී විකුණා එම මුදල් අයකර ගැනීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ගෙන තිබුණි
(රංජන් කටුගම්පොල)
මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බැංකුවට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි තීන්දු කළ අධිකරණය රුපියල් මිලියනයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් පෙත්සම්කාර සමාගම්වලට නියම කළේය.
අදාළ සමාගම් විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පෙත්සසම්කාර සමාගම් විසින් ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.42 කට වඩා වැඩි හිඟ ණය පහසුකම් අයකර ගැනීම සඳහා උකස් කරන ලද දේපළ මහජන වෙන්දේසියේදී විකුණා එම මුදල් අයකර ගැනීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ගෙන තිබුණි
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක්
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය...
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු ... නෑ, නෑ .. රට ගොඩ දාපු සීයගේ යාලුවා.
රට කාපු ... නෑ, නෑ .. රට ගොඩ දාපු සීයගේ යාලුවා.
රට කාපු ... නෑ, නෑ .. රට ගොඩ දාපු සීයගේ යාලුවා.
රට කාපු ... නෑ, නෑ .. රට ගොඩ දාපු සීයගේ යාලුවා.
මේ මොහොතේ අර පින් රනිල් බලයේ සිටියා නම්, මේ පාඩුවත් රටේ ජනතාවගේ කර උඩ...