බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද
发布时间:2026-09-13 | 浏览:1
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. යුද සමයේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය නිවේදනය කළේය. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ට මෙලෙස සම්බාධක පනවන බව දැනුම් දී තිබිණි.
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
යුද සමයේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය නිවේදනය කළේය.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ට මෙලෙස සම්බාධක පනවන බව දැනුම් දී තිබිණි.
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක්
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය...
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා මොනවා කියන්නද? හොඳ නැකතක් එනකල් හිටපල්ලා...
කොටි හිතවාදී මාලිමා සපෝටර්ලා සනසන්නත් ඕනා. කොටින්ටම කඩේ යන බටහිර රටවල් සතුටු කරන්නත් ඕන. ආණ්ඩුවේ උපදේශිකා ජුලි එක්කෙනාට කන් දෙන්නත් ඕන. මාලිමාව වටා ගොනු උණු ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කල බොරු රණවිරුවෝ සනසන්නත් ඕන. හපොයි මාලිමාවට වෙච්ච දෙයක්! එකම සැනසිල්ල තියෙන්නේ අරවින්ද මොනරේ, භද්‍රානි, රට පෙරට, ගමේ ඒකාල වැනි නොයෙක් නම්වලින් සමාජ මාධ්‍ය තුළ පහරන එහෙයියෝ ටික විතරයි. ආණ්ඩුව කරන ඕනෑම මෝඩ වැඩක් හේදීමනේ උන්දලාගේ කාරිය නිසා.
ආන්ඩුවේ පමාවෙන්ම පේනවා ඔවුන්ගෙ ආකල්පය මේ ගැන. දුකයි.
Ranfer and Max, මඩ නැතුව ඉන්නම බෑනේ.... ආණ්ඩුව රාජතාන්ත්‍රික ප්‍රතිචාර දක්වයි ...කලබල වන්න එපා.
මැක්ස් කියන හාදයා මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ.කාටවත් කඩේ නොයා, හරිදේ හරි විදියට ත් වැරදි දේ වැරදි යයි පිළිගැනීමත් තමා විය යුත්තේ?