මිය ගිය ගුරුවරියගේ සිරුර දකුණු කළුතර වෙරළට
发布时间:2026-09-13 | 浏览:1
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
( ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය) ඇතිවූ තදබල සිත් අමනාපයකින් නිවසින් පිට වු බවට අනාවරණය වූ ගුරුවරියකගේ මළ සිරුර කළුතර දකුණ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දිනකට පසු හමු වූ බව කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි . මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කරන බණ්ඩාරගම වීදියගොඩ කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නදීෂානි තරංගිකා අමරනායක (42)නම් ගුරුවරියයි. ඇය එක්දරු මවක් වන අතර ඇයගේ සැමියාද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයෙකි.
( ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ඇතිවූ තදබල සිත් අමනාපයකින් නිවසින් පිට වු බවට අනාවරණය වූ ගුරුවරියකගේ මළ සිරුර කළුතර දකුණ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දිනකට පසු හමු වූ බව කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි .
මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස සේවය කරන බණ්ඩාරගම වීදියගොඩ කනත්තගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නදීෂානි තරංගිකා අමරනායක (42)නම් ගුරුවරියයි.
ඇය එක්දරු මවක් වන අතර ඇයගේ සැමියාද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රධාන නර්තන ගුරුවරයෙකි.
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක්
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය...
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තදබල හිත් අමනපයෙන් ඉන්න ඇත්තේ... මේ කාලේ කොහොමත් ප්‍රශ්න සෑහෙන්න පවුල්වල තියෙනවා... බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. ඔබට නිවන් සුව
නිවන් සුව ලැබේවා... සිය දිවි හානිකර ගැනීම අනුවණ ක්‍රියාවක්... ප්‍රශ්න වලට විසදුමක් නොවේ.
ගුරුවරියක් නම් විශේෂයෙන් ප්‍රාථමික අංශයේ දරුවන්ට ආදර්ශයක් වෙන්න ඕනේ. මොන ප්‍රශ්නයක් ආවත් දරුවො දැක්කම අමතක වෙනවා.
පව් අර අසරණ දරුවා... එයාට අම්මා කෙනෙක් නැතිවුණා...
අනේ මන්දා ආර්ථික ප්‍රශ්න හෝ වෙන මොන ප්‍රශ්න ආවත් නිසි උපදේශන වලින් ගැටළු නිරාකරණය කරගන්න ඕනේ.
ගැටළු ප්‍රශ්න හමුවේ ඉවසීම තමයි සුදුසුම වෙන්නේ... නැතිනම් දුරදිග යනවා.
පව් ඉතින් මොනවා කරන්නද? කර්ම ශක්තිය අනුව තමයි හැමදේම වෙන්නේ
මීට වඩා ප්‍රශ්න තියන මිනිස්සු සමගියෙන් ඉන්නවනේ... පවුල් ආරාවුලක් හින්දාද මෙහෙම වුණේ...?
සැමියාත් ගුරුවරයෙක් නේද?
අවුරුදු 42දීත් අනුවණ ප්‍රාථමික අංශයටවත් නොගැලපෙන මෙවැනි ගුරුවරුන්ගෙන් දරුවන් ට මොනවද බලාපොරොත්තු වෙන්න තියෙන්නේ?ශෝචනීයයි.